Visual identity

If you want promote your business, then you have come to the right place. more »

Unique solutions

If you want promote your business, then you have come to the right place. more »

Live support

If you want promote your business, then you have come to the right place. more »

ඇඩ්ස් ක්ලික් කර මුදල් සොයමු

Posted by එල කොල්ලෙක්
මෙහෙමයි සිද්දිය.........

වෙළඳ ආයතන වලින් create කරන ads පාරිබෝගිකයාට පෙන්නන්න වෙනම ආයතන තියනවා කියල ඔයාල දන්නවනේ.ඉතින් මේ ads පරිබෝගිකයනට පෙන්නන්න එම ආයතන වලට මුදලක් ගෙවනවා.ඒ ආයතන වලින් අපි ඒ ඇඩ්ස් බලන නිසා අපිට එයාලට ලැබෙන මුදලින් කොටසක් ගෙවනවා.පාරිබෝගිකයන්ට පෙන්වන වෙළඳ දැන්වීම් වැඩි වෙන්න වැඩි වෙන්න මේ අයට වෙළඳ ආයතන විසින් ගෙවන මුදල් ප්‍රමාණයත් වැඩි වෙනව.ඉතින් මේ අය කරන්නෙ අපි ඒ අයගෙ වෙබ් අඩවි වලට ගිහින් එයාල පෙන්නන වෙළඳ දැන්වීම් බලනවට අපිට මුදල් ගෙවනව.එතකොට අපි මුදල් උපයන්න හිතාගෙන ඒ වෙළඳ දැන්වීම් බලනවනෙ. ඉතින් ඒ අගෙ ආදායමත් වැඩිවෙනව,අපිටත් මුදල් ලැබෙනවා.

අපි බලමු කොහොමද එක කරන්නේ කියල...........


මුලින්ම මේ පහලින් තියන පින්තුර(links) වලට ගිහින් රෙජිස්ටෙර් වෙන්න.මේවා 100% විස්වාස කරන්න පුළුවන් ඒවා.එක නිසා බය නැතුව රෙජිස්ටෙර් වෙන්න.ටිකක් කට්ට කන්න වෙනවා.එත් ටිකක් කට්ට කෑවොත් ඔයාගේ ජීවිතේම ගොඩ.හිටු කියල සල්ලි.
1.2.
3.

Register වෙද්දී pin number එකක් ඉල්ලුවොත් ඔයාට මතක තියන අංකයක් දෙන්න.paypal , alertpay email address එකට ඔයාලගේ email එක දෙන්න.Register වෙනකොට ඔයාලගේ account එක තහවුරු කරන්න email එකක් එනවා ඔයාට.ඔය email එකට ගිහින් inbox එක බලන්න.ඒකෙ නැත්තන් spam වල බලන්න.අනිවාර්යෙන්ම තියෙන්න ඕන.ඊට පස්සේ එක තියෙන code එක copy paste කරන්න.
හරි නේද...??

දැන් කරන්න තියෙන්න මෙන්න මේකයි...........

රෙජිස්ටර් වුණ වෙබ් අඩවි වලට log වෙන්න.log වෙලා Surf A
ds හරි Advertisements හරි View Ads හරි කියල තියෙන තැන ක්ලික් කරන්න. එතකොට ඔයාලට දකින්න පුලුවන් වෙයි දීල තියෙන වෙළඳ දැන්වීම්. ඒ වෙළඳ දැන්වීම් එකින් එක ක්ලික් කරන්න.දැන් ඒ වෙළඳ දැන්වීම open වෙයි.open වුනහම ඔයාලට පෙනෙයි උඩ bar එකේ තත්පර 30 ඉඳන් 0ට ගමන් කරනව. ඒක 0 වෙනකල් ගියාම එතන වැටෙයි Tic මාර්ක් එකක්(මෙතැනදී ඔයාලට enlglish අකුරු හරි ඉලක්කම් හරි එයි.එතැනදී ඔයාල කරන්න ඕන මුලින් තියන අකුරට සමාන අකුර උඩ click කරන එක). ඒ කියන්නෙ ඔයාගෙ account එකට මුදල් එකතු වුණා කියන එක.

මෙන්න තවත් මරු ක්‍රමයක්............

මම දැන් කියන්න යන්නෙ අන්තර්ජාලය හරහා මුදල් හොයන්න තියෙන අනිත් පහසුම ක්‍රමය ගැන.ඒ තමයි Surveys සම්පූර්ණ කරන එක.මේකෙදි වෙන්නෙ මෙන්න මේකයි.වෙළඳ ආයතන වලට වැඩියෙන්ම වටින්නෙ තමන්ගෙ පාරිබෝගිකයන්ව.හේතුව ඔයාල දන්නවනෙ ඉතින්.පාරිබෝගිකයො නැති උනොත් එයාලගෙ නිමැවුම් විකුණගන්න බැරි වෙනව.ඉතින් ඒ නිසා එයාලට පාරිබෝගිකයන්ගෙ අදහස් ගොඩක් වැදගත්.Survey එකකින් කරන්නෙ යම් නිමැවුමක් ගැන අපේ අදහස් එයාලට ලබා දෙන එක.අපේ අදහස් අපි ලබා දීම වෙනුවෙන් එයාල අපිට ගෙවනව.එක survey එකකට $4 ක් පමණ ගෙවනව.ඉතාමත් ලේසි දෙයක්.හැබැයි අවංකව අදහස් ලබා දෙන්න.ඒ උනාට මේකත් ඉතින් කලින් කිව්ව වගේ හොරු කවුද? ඇත්තටම මුදල් ගෙවන අය කවුද කියල මුලින්ම හොයා ගන්න ඕනෙ එකක්. ඒ නිසා මම ඔයාලට විශ්වාස කරන්න පුලුවන් වෙබ් අඩවියක් ලබ දෙන්නම්.


මෙයාල ඇත්තටම මුදල් ගෙවනවා.ඒ කොහොමද කියල මන් දැන් කියන්න හදන්නේ.

  • මුලින්ම කරන්න ඕනෙ PayPal හෝ AlertPay Account එකක් හදාගන්න එක.
PayPal කියල කියන්නෙ හරියට බැංකු ගිණුමක් වගේ.මේ account එකට තමයි ඔයාලට මුදල් එවන්නෙ.PayPal ගිණුමට මුදල් ලැබුනම ඔයාලට ඕනෙම දෙයක් අන්තර්ජාලය හරහා මිලදී ගන්න පුලුවන්.මේ පහළ තියෙන ලින්ක් එක ක්ලික් කරල PayPal වල account එකක් හදන්න. ඒක හදද්දි ඔයාලගෙ Credit Card විස්තර ගැන අහයි.ඒ විස්තර දෙන්න ඕනෙ වෙන්නෙ නැ.ඒක skip කරන්න.මෙන්න ලින්ක් එක.මේක ඔබන්න.
www.paypal.com


AlertPay කියන්නෙත් PayPal වගේම තමයි.AlertPay හරහා මුදල් ලබාගන්න පුලුවන්.PayPal වලින් කරන හැම දෙයක්ම කරන්න පුලුවන්. ඒ වගේම ඔයාලගෙ නිවසට චෙක්පත් ලබාගෙන,බැංකුවෙන් මුදල් ලබා ගන්නත් පුලුවන්.පහළ තියෙන ලින්ක් එක ක්ලික් කරල account එකක් හදාගන්න.
www.alertpay.com

මෙන්න මේ ආකාරයට ඔයාලට මුදල් උපයන්න පුළුවන්.නොරැවටී අන්තර්ජාලය හරහා මුදල් උපයන්න මේ විස්තරය ඔයාලට වැදගත් වෙයි කියල හිතනව.මේ දේවල් අනුගමනය කිරීමෙන් ඔයාලට ගොඩක් හොඳ ආදායමක් ලබාගන්න පුළුවන් වෙයි.

හෝව් හෝව්..... පොඩ්ඩක් ඉන්න..ඉතින් ඔයාලට මේ ලිපිය වැදගත් උනා කියල හිතෙනවා නම් කොමෙන්ටුවකුත්(comment) දාලම යන්න හොදේ....


more »